Feature

"විනාස කාලේන විපරීත බුද්ධිඃ"  කියල සංස්කෘත ශ්ලෝකයක තිබෙනවා. විනාසය ලඟා වෙද්දී බුද්ධියද විපරීත වෙනව කියල තමයි මෙයින් කියැවෙන්නේ.

Feature

ඇමරිකාව සහ ජපානය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව මෙන්ම වෙනත් ආකාර වලින් ද ලංකාවට ආදාර උපකාර කිරීමට යුහුසුළුව ඉදිරිපත්ව ඇත.

Feature

මීගමුවේ පාසලක ලෝක ළමා දිනය නිමිත්තෙන් තිබූ උත්සවයක දී “මේ මධ්‍යපානේ බීමේ ජොලිය” ගීතයට අදාළ සිදු කළ නර්තනයක් සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇතිව තිබේ.

Feature

මේ වෙනකොට රටේ පහලව ඇත්තේ ආර්ථිකයේ ප්‍රශ්නයක් නොව, ගැටළුවක් ද නොව, අර්බුදයකුත් නොවන, අර්බුදය ද පසුකර ව්‍යසනයක් වෙතට යොමුව ඇති තත්වයකි.

නවතම ලිපි