Feature

ජනප්‍රිය නළුවකු වූ බිල් කොස්බි ලිංගික හිංසනය සම්බන්ධයෙන් වරදකරුවෙකු බවට දුන් නඩු තීන්දුව අධිකරණය විසින් බල රහිත කර ඔහුව නිදහස් කර ඇත.

Feature

හෙට අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලබන ප්‍රංශයේ වැලරි බැකෝට් ගේ නඩු විභාගය.

Feature

මිනෙසෝටා විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි, සංස්කෘතික අධ්‍යයන හා සංසන්දනාත්මක සාහිත්‍යය අධ්‍යයනාංශයේ මහාචාර්යවරයෙකු වූ කද්රි ඉස්මයිල් පසු ගිය දිනෙක අපෙන් සදහටම සමු ගත්තේය.

Feature

අද ලංකාවේ තත්වය ගැන  ප්‍රවීන කලා ශිල්පිනී දුලීකා මාරපනගෙන් ඇසූ විට ඇය ලබාදෙන පිළිතුරු පිළිබඳ පහත වීඩියෝවෙහි වේ.

Feature

පුරුෂාධිපත්‍ය, පුරුෂෝත්තමවාදය, ස්ත්‍රීවාදය තොරොම්බොල් මාතෘකා වුණාට පීතෘ මූලික සමාජය බිහි වෙච්ච දවසේ ඉඳලා 'ගෑනුන්ට' තියන සමාජ වටිනාකම එක එක සමාජ විපර්යාසයන්ට මුහුණ දෙමින් අද වෙද්දි එක එක විදියට තියෙනවා.

Feature

ස්ත්‍රියක් හැටියට වඩාත් ම රැඩිකල් ප්‍රකාශය කරන්නේ ශේක්ෂ්පියර්ගේ රෝමියෝ සහ ජුලියට් නාට්‍යයේ ජුලියට් කියල ලකාන් එක තැනක කියනවා.

නවතම ලිපි