Feature

ඔක්කෝබර් 01 දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය නිමිත්තෙනි. මෙවර ලෝක ළමා දින තේමාව වන්නේ, 'සියල්ලටම පෙර දරුවන්' යන්න යි.

Feature

පහුගිය දිනවල අසනීපයෙන් පසුවූ දකුණු ආසියාතික ස්ත්‍රීවාදීනියක් වූ කමලා භාසින්, කමලා දී (අක්කා) තවත් කාලයක් නිරෝගීව ජීවත්වනු දැකීම අපේ අපේක්ෂා විය.

Feature

හින්දුකුශ් කඳුවැටියෙන් ගලා එන පිරිසිඳු වතුරෙන් සරුවුනු මිටියාවත් සහිත ඇෆ්ඝනිස්තානය කඩිසර ගොවියන්ගේ හා එඬේරුන්ගෙන් සමන්විත ඉතාම පැරණි රටක්.

Feature

සුරක්ෂිතභාවයේ මායා තිරය ඉරී ගිය නිමේෂයකි. අභිමුඛ ව ඇත්තේ “ජීවිතය/මරණය” බයිනරිය සිග්සැග් ගමනකින් එකිනෙක එකට වෙළෙන, සියලු අර්ථ වැරෙන් සෙලවීමකට ලක් වීමෙන් පසු ඇතිවන හිස්කමකි.

Feature

පණ්ඩුකාභය ලාංකික දේශපාලන ඉතිහාසයේ බහු ජාන සංකේතය ය. ඔහු විසින් බහු ජාන සංයුතියකින් රාජ්‍ය නිර්මාණය කළ බව පැහැදිලි ය.

නවතම ලිපි