Feature

පසුගිය කාලෙ මගේ දේශපාලන විරුද්ධවාදීන් මා සම්බන්ධ විවේචන ඉදිරිපත් කරන විට මා අයත් එක් දේශපාලන කුලකයක් වර්ගීකරණය කලේ සුනිල් පෙරේරා ද එයට ඇතුළත් කරමිනි.

Feature

එක නායකයෙක් ෆේල් වෙද්දි තවත් නායකයෙක් නම් කළා.

වඩා හොඳ නායකයා එයා තමයි කියල විවිධ ස්ථරවල බුද්ධිමතුන් ආගමික නායකයො කියන්න ගත්තා.

ඒත් බලයට පත්වෙලා ටික කලකින්ම ඒ බලාපොරොත්තු ඉවර උනා.

පත්කරන්න මූලික වෙච්ච අයම ආයෙත් සිද්ධ උනේ වරදක් කියල බනින්න ගන්නවා.

ලංකාවෙ පත්වෙච්ච නායකයින් ගැන කියද්දි ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා තවමත් ශක්තිමත් දේශපාලන නායකයෙක් විදිහට පිළිගන්නෙ ඇයි?

ඔහුගේ පාලන කාලය එක්තරා මර්ධනකාරී පාලන කාලයක් නේ.

විවෘත ආර්ථිකය ගෙනත් මිනිසුන් තුළ ඇමරිකානු පරිභෝජනවාදය ප්‍රාර්ථනාව බවට පත්කළා.

තිබුන ප්‍රජාතන්ත්‍රවාදී තත්වයට අභියෝගයක් කරමින් ජනමත විචාරණයක් මගින් තමන්ගෙ පාලන කාලය දීර්ඝ කරගත්ත පාලකයෙක් එයා.

ඒ ක්‍රියාව එයාට අනුව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතකිරීම සඳහා කල දෙයක්.

එහෙමනම් ඉන් පස්සෙ බිහිවුනු නායකත්වයන් අසාර්ථක වෙන්නෙ ඇයි?

සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ගැන ගොඩක් අය කියනවා.

ඒ රටේ මූල්‍ය සමාගම් අති බහුතරයක අයිතිය තිබුනේ ලී ක්වාන් යූ ගේ පවුලේ අයට.

දේශපාලන වගේම ආර්ථික මර්මස්ථාන සියල්ල පවතින්නේ ලී ක්වාන් යූ පවුල සතුව

බංග්ලාදේශය අද ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා තියෙන්නෙ කොහොමද? ඒ සමගම අසීමාන්තික වන විනාශයක් සිදුවන්නේ ඇයි?

අපේ රටේ ශක්තිමත් පාලන තන්ත්‍ර බිහිවෙන්න නම් රට උඩු යටිකුරු කරන්න වෙනව.

යැපුම් කෘෂිකර්මාන්තය වෙනුවට මහා පරිමාණ සමාගම්වලට කෘෂිකර්මාන්තය බාරදෙන්න වෙනව.

ඒකට අපේ වනන්තර ටික, ස්වභාවික සම්පත් ටික බිළිදෙන්න වෙනව.

පෝර්ට් සිටි වගේ තවත් ව්‍යාපෘති ආරම්භ කරන්න වෙනව.

ඒ ගමන යන්න වෙන්නෙ ලිබරල් දේශපාලනයක් එක්ක.

ජාතිකත්වය, ධනවාදය ක්‍රියාත්මක කිරීම සඳහා තව දුරටත් බාධාවක් නොවෙයි.

එදා කුන්කුණාවේ හාමුදුරුවො කියපු විදිහට අද රජුන්, නායකයින් තනනවානම් අපිට ජාතියක් විදිහට, රටක් විදිහට ගෙවන්න තියෙන වන්දිය අති විශාලයි.

බොහෝ සම්පත් අපිට අහිමි කරගන්න වෙනව ඒ වෙනුවෙන්.

කව්රු කොහොම කිව්වත් ඒක කරන්න වෙනත් පාරක් නෑ.

ඉතිං,

නායකයින් රජුන් තනනවාට වඩා අපිට තියෙන දේ රැකගෙන ජීවත්වෙනවද කියල දෙවරක් නොවෙයි ලක්ෂ වාරයක් හිතන්න වෙනව.

කාබුල් ගුවන් තොටුපළේ සිදු වූ ම්ලේඡ්ච ලේ වැගිරීමෙන් පසු ඇෆ්ගනිස්තාන අර්බුදය වෙනස්ම මුහුණුවරක් ගෙන තිබෙනවා.