පෙරලමුද, පෙරලෙමුද? - චින්තන ධර්මදාස
දැන් මිනිස්සු ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න අරගෙන. ඒ කියන්නෙ ජනතාව අවදි වෙලාද? නැත්තං ජනතාව අවුස්සලාද?
දැන් මිනිස්සු ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න අරගෙන. ඒ කියන්නෙ ජනතාව අවදි වෙලාද? නැත්තං ජනතාව අවුස්සලාද?
මෙතෙක් පත් කර ඇති රාජ්‍ය සේවා කොමිෂන් සභා මගින් කාන්තාවන්ගේ ගැටළුවලට විසදුම් ලබා නොදීම නිසා කාන්තාවන්ම එක්වී මහජන කොමිසමක් පිහිටුවා ගෙන තිබේ.
කොටු පැනීම පිළිබඳව පාර්ලිමේන්තුවෙ කතා කරනවා ඇහුණා වීඩියෝ එකක්.
(සුක්කවිස්සට්ඨි – ස්වයං වින්දනය පිළිබඳව බුදුන්වහන්සේගේ ඉගැන්වීම)
මේ තමයි යුක්රේන ආක්‍රමණයට එරෙහිව දියත් වූ රුසියානු විරෝධතා ව්‍යාපාර වල ජනප්‍රිය උදෘත පාඨ වලින් එකක් වුනේ.
කුමාරතුංග මුනිදාස යනු අතිශයින් ඉහළ මට්ටමේ බුද්ධිමය පරිකල්පනයක් හා විචාර ශක්තියක් තිබූ බුද්ධිමතෙකි.
ඇමෙරිකාව කියනව -
"සෙලෙන්ස්කි අපි ඔබව ආරක්ෂිතව අපේ රටට රැගෙන යන්නම් සුදානම් වෙන්න.."
රාගය කියන්නේ සත්වයාගේ පැවැත්ම තහවුරු කරන ප්‍රධාන ශක්තිය.
මීට අවුරුදු දහයකට විතර කලින් නැගෙනහිර ශ්‍රී ලංකාවේ වාසය කරන ස්ත්‍රීන් කණ්ඩායමක් එක්ක මම මාස කීපයක් තිස්සේ වැඩ කළා.
නාමල් රාජපක්ෂ ඇමතිතුමා ෂැංග්‍රිලා හෝටලේ යෙහෙළියන් දෙන්නෙක් එක්ක ත්‍රීසම් එකක් දාපු කතාවක් ලංකා ඊනිව්ස් එකේ පළවෙලා තිබුන.
ඔබ අහලා ඇති ඇමරිකානු ජනාධිපති කෙනෙක් හිටියා බිල් ක්ලින්ටන් කියලා.
විරාගය නවකතාව සිංහල සාහිත්‍යයේ හැරවුම් ලක්ෂයක් ලෙස සැලකිය හැකිය.
මම මහා විවේචකයෙකු නොවෙමි. මහා නිර්මානකරුවෙකුද නොවෙමි. ලේ මස් වලින් සැදුනු සාමාන්‍ය ගැහැනියක් පමණක්ම වෙමි.
“මළගිය ඇත්තෝ”
(මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර)
ජොසෆින් බේකර් (Josephin Baker) ලොව ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක්.
ලිංගික පරපීඩාකාමිකත්වය පිළිබඳව මහා කතාබහක් යන උණුසුම නිසා මේ කතාව ලිවීම ඉක්මන් වුණා.
සම්බන්ධකම් බිඳෙනකොට, ආදරේ කරපු අය මැරෙනකොට,