Feature

අපේ කලා ලෝකයේ අහිංසක සිනහවකින් නිරන්තරයෙන්ම මුහුණ සරසාගෙන ඉන්න සුන්දර දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක්

Feature

නිතරම කේන්ති ගනිමින් අරගල කරන පොඩිත්තෙකු ඔබටත් සිටිනවා වෙන්නට පුළුවන්.නැත්තම් එවන් දරුවන් ඔබ දැක තිබෙන්නට පුළුවන්.

Feature

“බේබි” කවදාවත් ආදරය දැක නැත. පුංචිම කාලේ ඇය දුටුවේ හැමදාමත් බීමත්ව ගෙදර පැමිණ අම්මාට වධ දෙන තාත්තාවය. ඒ වධ හිංසා ඉවසන්නට බැරි තැන අම්මා ගෙදර අත්හැර ගියාය.

Feature

සවස් යාමයේ ඇය තම නිවසේ ආලින්දයේ අසුන් ගෙන අවට පරිසරයෙන් නැඟන කුරුළු කූජනයට සවන් යොමා සිටිනවා. පෙර මෙන් කඩිසරව වැඩකටයුතුවල නිරත විය නොහැකි වුවත් ඇය තවමත් තම රංගන දිවියට නැවතීම තබා නැහැ.

Feature

1949 වගේ ඈත කාලෙක ප්‍රංශ නවකතා රචකාවියක් හා චින්තිකාවක් වූ සිමොන් ද බෝවා ස්ත්‍රිය සම්බන්ධයෙන් ගෙන ආ මතවාදය එකළ ස්ත්‍රීවාදී ව්‍යාපාර සහ ප්‍රධාන මෙවලම් සපයන්නක් බවට පත්උනා.

Feature

අක්මාව කියලා කියන්නේ අපේ ශරීරය තිබෙන වැදගත්ම අවයව වලින් එකක්. සිරුරේ නිසි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ප්‍රෝටින් කොලෙස්ට්‍රෝල් වගේම ආහාර ජීර්ණයට අත්‍යවශ්‍යවන පිත නිපදවීමක් සිද්ධ කරන්නේ අක්මාව මඟින්.

නවතම ලිපි