Feature

රස්ම් අල්මාෂාන් පෝලන්ත – යේමනයේ සම්භවයක් ඇති ගායිකාවකි. 1981 දී පෝලන්තයේ – ක්‍රකෝව් හිදී උපත ලබා හැදී වැඩුණේ යේමනයේ ඒඩන් හි ය.

Feature

පහුගිය දවසක මිත්‍රයෙකුගේ චරිතාපදානයක් කියවූ විට මට හැඟුණේ චරිතාපදානයක් 'නොලියවිය යුත්තේ කෙසේද' යන්නට එම කෘතිය ආදර්ශයක් බවයි.

Feature

"බවුල් සංගීතෙ ලොකු බලපෑමක් කළා තාගෝර් තුමාගෙ කාව්‍යකරණයට" තරුණයා කීවේය. ඒ සෞන්දර්ය චාරිකාවෙහි ලොබ බැඳ ගත් නිත්‍ය සුන්දර නිහඬවම සිටියේය.

Feature

බවුල් ගායකයට හින්ඳුද, මුස්ලිම්ද, ක‍්‍රිස්තියානිද කියන වෙනසක් දැනෙන්නෙනැති හින්දා. බවුල් ලෝක සම්මතයට හිස නොනමන හින්දා. 

Feature

බවුල් ගායකයට හින්ඳුද, මුස්ලිම්ද, ක‍්‍රිස්තියානිද කියන වෙනසක් දැනෙන්නෙනැති හින්දා. බවුල් ලෝක සම්මතයට හිස නොනමන හින්දා. 

නවතම ලිපි