Feature
Read more ...
පෝර්ට් සිටිය ළග මුරදෙන නොනවතින අරගලය - අතුලසිරි සමරකෝන්
ගාලු මුවදොර අසළ ජනාධිපති ලේකම් කාර්යාලය පෙදෙස #GotaGoHome2022 අරගල කරුවන් විසින් දැන් පැය 48කට වඩා කාලයක් අත්පත් කරගෙන තිබේ.
ගාලු මුවදොර අසළ ජනාධිපති ලේකම් කාර්යාලය පෙදෙස #GotaGoHome2022 අරගල කරුවන් විසින් දැන් පැය 48කට වඩා කාලයක් අත්පත් කරගෙන තිබේ.
නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දුන් වහාම ජනපති ගෝඨාභය රාජපක්ෂ ට සහ පවතින ආණ්ඩුව
අප්‍රියෙල් තුන් වනදා ආරම්භ කළ ජනතා සටන දැන් උච්චතම අවස්ථාවට පැමිණ තිබේ.
මේ දිනවල පාර ට බැස සිිටින්නේ - රුසියානු විප්ලව සමයෙ හි සිටි පීඩිත කම්කරු ගොවි ජනතාව නම් නො වේ.
වසර කිහිපයකම සිට අසාධ්‍ය රෝගියකු බඳු වූ ලංකා ආර්ථිකය සඳහා විවිධ වෛද්‍යවරුන් ප්‍රතිකාර කළත්, නිවැරදි ප්‍රතිකාරයක් සිදුකළේ හිටපු මුදල්