Feature

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ගේ සභාපතිත්වයෙන් යුත් 'නව ලංකා නිදහස් පක්ෂයේ' (New Lanka Fredoom Party) පක්ෂ මූලස්ථානය බත්තරමුල්ලේ දී 05 දින පෙරවරුවේ විවෘත විය.

Feature

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවෙනි වගන්තිය ඉතාම වැදගත් බව අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් පැවසුවේය.