‘The Voice Teens Sri Lanka 2022’ කිරුළ බණ්ඩාරවෙල ප්‍රනීර්ෂා ත්‍යාගරාජා හිමි කර ගත්තා ය.
රට අභ්‍යන්තරය එකම වියවුලක් බවට පත්වෙලා. ජීවන වියදම සතියක් දෙකක් ඇතුලත 52%කින් ඉහල ගිහින්.
ඊයේ කොළඹ කොටුවේ සමගි ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයට එක්වූ ජනතාව
හැකියාව ඇති ඕනෑම සමාගමකට තෙල් ගෙන්වීමට මේ වනවිට අවස්ථාව ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
ඉන්දු ලංකා ගිවිසුමෙන් පසුව, ඉන්දියාවේ දැවැන්තම බලපෑම අගමැති - ජනපති හමුවේ තබා ජූනි 23 ඉන්දීය විදේශ ලේකම් රටින් පිටවිය.