Feature

ඉන්දු ලංකා ගිවිසුමෙන් පසුව, ඉන්දියාවේ දැවැන්තම බලපෑම අගමැති - ජනපති හමුවේ තබා ජූනි 23 ඉන්දීය විදේශ ලේකම් රටින් පිටවිය.

Feature

ශ්‍රී ලංකා පොලිසිය මෑත ඉතිහාසයේ පෙරනොවූ ලෙස බරපතළ විවේචනයට සහ ජනතාව අතර විරෝධයට ලක්වෙමින් තිබෙන බව විචාරකයන් පවසනවා.