Feature

උතුරු නැගෙනහිර පුරා මුල්ලිවයික්කාල් කැඳ පිස දන් දෙමින් දෙමළ ජනතාව මැයි මස 12 දායින් ආරම්භ වන දෙමළ වර්ග සංහාරක සතියට මුල පුරා තිබේ.

Feature

දැන් දෙසතියකුත් ඉක්මවා අරගලය දිගටම ක්‍රියාත්මක වෙනවා. මේ අරගලයට සමාන්තරව රාජපක්ෂලාත් තමන්ගේ ආරක්ෂණ යාන්ත්‍රණ හැඩගසාගන්නවා.