Feature

වාම දේශපාලන අවකාශයන්වල ස්ත්‍රීන් ලිංගික හිරිහැරවලට ලක් වීම සම්බන්ධයෙන් වග වීම පිණිස සහෝදරාත්මක දේශපාලනය ඉල්ලා සිටින අපට

Feature

ලෝකයට වෛර කරනවද ආදරය කරනවද කියන දෙකින් එක පැත්තකට පුද්ගලයෙක් හැරවෙන්නේ අධ්‍යාපනය එක්ක කියල හැනා ඇරන්ඩ් කියනවා.

Feature

ගැහැණු පිරිමි ලිංගිකව එකතු වීම පිළිබඳව අපට ගැටළුවක් නැත. බොහෝ දෙනා වරදවා වටහාගන්නා කාරණයද එයය. කාන්තා හිංසනයට එරෙහිව හඩ නගන්නෝ කවරහුද?

Feature

"පපුව දිහා බලා ඉන්නවා. කොටට ඇඳන් ආවොත් කකුල් බලනවා, පස්ස බලනවා. නොදන්න තාලෙට පස්සට අත තියනවා..."

Feature

ජනප්‍රිය නළුවකු වූ බිල් කොස්බි ලිංගික හිංසනය සම්බන්ධයෙන් වරදකරුවෙකු බවට දුන් නඩු තීන්දුව අධිකරණය විසින් බල රහිත කර ඔහුව නිදහස් කර ඇත.

Feature

හෙට අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලබන ප්‍රංශයේ වැලරි බැකෝට් ගේ නඩු විභාගය.