Feature
Read more ...
පුරුෂයෙක් විසින් ස්ත්රීවාදීත්වය විනිවිදින Benedetta
විචාරකයන් පවසන්නේ 82 හැවිරිදි ලන්දේසි චිත්‍රපටි අධ්‍යක්ෂක පෝල් වර්හෝවන් කෑන්ස් සිනමා උළෙලට අත් බෝම්බයක් විසිකර ඇති බවයි.
විචාරකයන් පවසන්නේ 82 හැවිරිදි ලන්දේසි චිත්‍රපටි අධ්‍යක්ෂක පෝල් වර්හෝවන් කෑන්ස් සිනමා උළෙලට අත් බෝම්බයක් විසිකර ඇති බවයි.
“යුද්ධය ඉතිහාස විනාශ කර දමයි”. මෙහෙම කියන්නේ 'වුල්ෆ්ගැන්ග් ගොතේ.
ඉතාලි ජාතික චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩාවින්චි විසින් නිර්මාණය කරන ලද මෝනාලීසා චිත්‍රය ලෝකයේ ඉතාම ජනප්‍රිය තෙල් සායම් චිත්‍ර වලින් එකකි.
කතකලි නර්ථන ශිල්පිනියක් වන වාසුකී රූමත් එක්දරු මවක් වන අතර ඇගේ සැමියා ලුවිස් දික්කසාද නීතිඥයෙක් සහ රූපවාහිනි නාලිකාවක ජනප්‍රිය වැඩසටහන් මෙහෙයවන්නෙක්ද වනවා.
මෙය වෙනත් ජනවර්ගයක දරුවෙකුට අසීමිතව ආදරය කල වෙනත් ජනවර්ගයක ගැහැණියක් පිළිබඳවය.
ඒ.ආර්. රහමන් සහ කේමදාස මාස්ටර් සංගීතයට ආවෙ එකම කාලයක නොවුණත් ටිකක් සමාන්තරව ගමන් ගත් දෙන්නෙක්.