Feature
Read more ...
“බුද්ධිමත්, ලෝකයෙන් වෙන් වී සත්‍යය සොයන තැනැත්තා” - බවුල් සංගීතය (2)
බවුල් ගායකයට හින්ඳුද, මුස්ලිම්ද, ක්‍රිස්තියානිද කියන වෙනසක් දැනෙන්නෙනැති හින්දා. බවුල් ලෝක සම්මතයට හිස නොනමන හින්දා.
බවුල් ගායකයට හින්ඳුද, මුස්ලිම්ද, ක්‍රිස්තියානිද කියන වෙනසක් දැනෙන්නෙනැති හින්දා. බවුල් ලෝක සම්මතයට හිස නොනමන හින්දා.
“මුළු ලෝකයම ඇයට ආදරය කලමුත් ඈ කිසිදු ආදරයක සුව නොවින්දාය.
සියක් යහන්ගත වූ මුත් එකෙක් ආදරයෙන් මුව සිපගත්තේ නැත.
'ඔහු ඇයගේ හදවතේ ගින්දර නොදකිනවා පමණක් නොව එය දකින්නට හෝ ඔහු දකින සෙල්වී නම් ස්ත්‍රී රූපකායෙන් එහා ඇය හඳුනාගන්නට හෝ ඔහුට අවැසි නැත'